කුසල් මෙන්ඩිස් ගැනතවදුරටත් විශ්වාසය තබනවා – කි‍්‍රකට් තේරීම් කමිටුව

Sports

ලෝක කුසලානයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. ලෝක කුසලානයට සහභාගී වූ ශ‍්‍රී ලංකා පිල දිවයිනට පැමිණීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය හමුව ද මෙයයි.

මෙම මාධ්‍ය හමුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද එක්ව සිටියා.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ චන්දික හතුරුසිංහ පැවසුවේ “ඔහු ගේ ගිවිසුම අවසන් වීමට තවත් මාස 16ක් පවතින බවත්, එම කාලය අවසන් වනතුරු සිටිනා බවත්ය. එසෙම ඔහු ඔහුගෙ උපරිමය කණ්ඩායමට ලබ දී තිබෙනා බව” වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේය.

ශ‍්‍රි ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානය අවසන් කළේ 06වන කණ්ඩායම ලෙසයි. මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (09) දිනයේ නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

Related Articles

ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී යම් වැරැද්දක් සිදු වී තිබෙන බව කුමාර ධර්මසේන පවසයි
හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට?
වසර 27කට පසු එංගලන්තය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට
දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තයට තියුණු ජයක්
බෙන් ස්ටෝක්ස් 'විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා' සම්මානය අත හරී
ක්‍රිස් ගේල්: පැල්පතෙන් මහා මන්දිරයක් දිනූ පිත්තක විස්කම්
මහත්වරුන්ගේ ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ප්‍රථම වරට ලෝක ක්‍රිකට් කිරුළ ජය ගනී
අවසන් පූර්ව වටයට යන්නට තිබිය යුතු අත්‍යවශ්‍යම ගති ගුණාංගයක් ඔවුන් ළඟ තිබුණේ නැහැ - මහේල ජයවර්ධන

READ MORE:  ලෝක කුසලාන ක්‍රිකට්: ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින තරග ඉතිහාසය