“නුවන් කුලසේකර, මංනම් දැකල නැහැ එයා සංචිතයකවත්. එයා තාම ඉන්නවද?” – තේරිම් කමිටු සභාපති

Sports

අද (08) දීන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර පිළිබඳ සිය අදහස් පල කළා.

“නුවන් කුලසේකර, මංනම් දැකල නැහැ එයා සංචිතයකවත්. එයා තාම ඉන්නවද? මං නම් දැකල නැහැ එයා මේ එච්චර ළඟකදි. මම නම් හිතාගෙන හිටියෙ එයා ඇත්තටම මේ කිකට්වලින් එයා ඇත්තටම ගහන්නෙ නැහැ අයින් වෙලා කියල.

මොකද කොහෙවත් එයාගෙ විකට් අරන් නමක්වත් ඇවිල්ල නෑනෙ. අනිත් එක එයා ඉන්නවනම් ඉන්නවනෙ අපේ ‘ස්කොඩ්’ එකක කොහෙහරි. ඒ ‘ස්කොඩ්’ එකක වත් නැහැ.

හැබැයි මංනම් හිතන්නෙ එයාගෙ වයසත් එක්ක හුඟක් අමාරුයි.”

Nuwan Kulasekara

කලකට ඉහත එක්දින ශ්‍රේණිගත කිරීම් වල, ලොව අංක1 පන්දු යවන්නා බවට පත්වූ නුවන් කුලසේකරගේ තරඟ දත්තයන් පහත දක්වා ඇත.

Nuwan Kulasekara
Nuwan Kulasekara

Kulasekara Mudiyanselage Dinesh Nuwan Kulasekara (born 22 July 1982) is a professional Sri Lankan cricketer, currently plays limited over internationals. He was educated at the Bandaranayake College, Gampaha. A useful and effective medium pace bowler, who can swing the ball in first few overs, and also can bat in late overs, Kulasekara is regarded as one of the best swing bowlers in the world, who once ranked number one (#01) in the ODI bowlers rankings as well.

In June 2016, he retired from Test cricket, due to major concern to play limited over cricket.


READ MORE:  මහත්වරුන්ගේ ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ප්‍රථම වරට ලෝක ක්‍රිකට් කිරුළ ජය ගනී