පුදුමාතලන්හි සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සොයා ගැනේ

මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ, පුදුමාතලන් ප්‍රදේශයේ ධීවර වාඩියක් අසළ වැලි යට සඟවා තිබියදී මෙම හක් බෙල්ලන් තොගය එලෙස සොයා ගත් බව ය.
ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මිලිමීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක් බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ.
Related Articles
සහරාන් සමග අවි පුහුණුව ලැබූ 3 දෙනෙකු අත්අඩංගුවට
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
"ඔබතුමාට සුභ පතනව, සිංහයෙක් වගේ හමුදාවට අණ දෙන්න..." - ෆීල්ඩ් මාෂල්
හක්මීමන බැංකුවක කොල්ලයක්
පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ
සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් - අනුර කුමාර
වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි