අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

Local

අතුරුගිරිය ගල්පොත්ත විහාරස්ථානයට පසුගියදා සැක කටයුතු ලෙස පැමිණ පළා ගිය පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, විහාරස්ථානයේ හිමිනමක් කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ පස්වරුවේ වැලිකඩ ගෝතමී පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.

28 හැවිරිදි සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ.


READ MORE:  Japanese state minister of defence visits Lankan naval ship