ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කණස්සල්ලෙන්

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පල කරයි.
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීම ගැන දැඩි සැලකිල්ලෙන් පසුවන බවය.
ශවේන්ද‍්‍ර සිල්වා මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් තවත් සංවිධාන කිහිපයක් විසිනුත් මානව හිමිකම් චෝදනා එල්ල කර ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.
Sinhala & Tamil Translations: pic.twitter.com/rlvE2k3Io1
— U.S. Embassy Colombo (@USEmbSL) August 19, 2019
Related Articles
මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් ලබා දීමට කළ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා
සරසවි සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වූ STF සෙබළුන් නිදහස්
සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් - අනුර කුමාර
Japanese state minister of defence visits Lankan naval ship
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 - ශාන් විජයලාල්
ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි
