ශ්‍රී ලංකාවේ හමුදාපති පත්කිරීම ගැන රජයෙන් ජාත්‍යන්තරයට පිළිතුරු

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් මතුවන ජාත්‍යන්තර අවධානයට එක්වූ යුරෝපා සංගමය ද, මේ පියවර නිසා “සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී […]

‘අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..’ – කරු ජයසූරිය

ඉතිහාසය පුරාම ශ්‍රී ලාංකේය සභ්‍යත්වය සංස්කෘතිය ජාතික හැඟීම ආරක්ෂා කළ මහා පවුර බවට පත් වුණේ භික්ෂුන් වහන්සේ බවත් එම පවුර දුර්වල කරවන සුළු ඕනෑම ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් තුළින් ශ්‍රී ලාංකික […]

ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කණස්සල්ලෙන්

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පල කරයි. කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා මහතා […]

ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ

මෙරට යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහු හමුදාපති ධුරයට පත් කල බව ආරක්ෂක ලේකම් ජෙනරාල් […]

සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් – අනුර කුමාර

ජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට කිසිවිටෙකත් හානි නොකරන බව ජාතික ජන බලවේගයේ නව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි. එසේම රටේ සියළු ජාතීන්ට එක්ව ජිවත් […]

“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස

සංවර්ධනය තුළින් මාතෘ භූමියට අගය එකතු කරන වැඩපිළිවෙලක් ඉදිරියේදි ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, බදුල්ල වීල්ස් පාර්ක් පිටියයෙදී අමාත්‍යවරයා පිළිගැනීම සඳහා අද (12) […]

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික මහා සම්මේලනය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව මෙහි දැක්වෙයි. අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. කිතුණු, හින්දු, ඉස්ලාම් පූජක […]

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය. ඒ අනුව ශ්‍රී ලංකා […]

නවසීලන්තයේ වඩාත් විශ්වාසදායකම ආගම බුද්ධාගම බව සමීක්ෂණයකින් හෙළි වේ

නවසීලන්තයේ වඩාත්ම විශ්වාසදායක ආගම බුදු දහම වන අතර එවැන්ජලිස්ත කිතුනුවන් එහි ප්‍රමුඛස්ථානය ගන්නා බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් පල්ලියේ වෙඩි තැබීමෙන් මසකට පමණ පසු වෙලින්ටන්හි වික්ටෝරියා විශ්ව […]