Author: Shehan Gunathilake
ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ
පසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අද(31) පෙරවරුවේ කොළඹ […]
රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව ජනපති පවසයි
ලංකා බැංකුවේ 80වන සංවත්සර උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්විය. එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව අවධාරණය අවධාරණය කර සිටියේය. […]
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා – මහින්ද
ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම අද උග්‍රවෙලා එහි ප්‍රථිපල තමයි මේ රටේ ජනතාව අගාධයට ඇදගෙන යාම. 19 වැනි සංශෝධනයෙනුයි ඒක වුනේ . දැන් හැමදෙනාම කියනවා 19 අසාර්ථකයි කියලා. අපි ඒක […]
නැදුන්ගමුවේ රාජා හදිසියේම රෝගී වෙයි
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ජූජෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතී. මිනිසුන්ගෙන් පවා […]
මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි
මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපතිතුමා පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් […]
කටකතා ගැන බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා කනස්සල්ලෙන්
“නිළියක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යද්දි ඒ අය අහනවා මෙයා බඳින්නේ කවදද කියලා? බැන්දට පස්සේ අහනවා මෙයා ගැබ් අරන්ද කියලා? සැහැල්ලු ඇඳුමක් ඇන්දත් ළමයෙක් හම්බවෙන්න කියලා කටකතා පතුරවනවා. මනුස්සයෙක්ට තමන්ගෙ පාඩුවේ […]
මිනී මවුස්ට වසර 30ක් තිස්සේ හඬ කැවූ රසී ටේලර් මිය යයි
පුරා වසර 30කට අධික කාලයක් ඩිස්නි මිනී මවුස්ට හඬ කැවූ හඬ ශිල්පිනී රසි ටේලර් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 75 වන වියේ පසු වූ ඇය, ඇමරිකාවේ කැලිෆෝනියාහී දී ඉකුත් […]
ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානි Dan Coats සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
අමෙරිකානු ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඩෑන් කෝට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හැරයන, නවතම සාමාජිකයා ඔහු වනු ඇති බව සඳහන් වෙනවා. ජනාධිපති […]
පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන අගෝස්තු 06 වැනිදා සාක්ෂි ලබා දීමට නියමිත බව එම කාරක සභාවේ නියෝජිත පාර්ලිමේන්තු […]
“සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට” – රවී කරුණානායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සාකච්ඡා කර ඇති බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක (26) විදුලිබල අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට […]