ධර්මසේනගේ වරදින් එංගලන්තයට අමතර ලකුණක් ලැබුණාද? සැබෑ ජයග්‍රාහකයෝ නවසීලන්තයද?

2019 ලෝක කුසලානයේ ජයග්‍රාහකයා කවුද යන්න මේ වන විට තීරණය වී අවසන්. ඉතාම තරඟකාරීව පැවැත්වුණු තරඟය ලකුණු සමවීමෙන් අනතුරුව සුපර් ඕවරයක් හරහා තරඟයේ ජය විසඳීමට තීරණය වුණා. එහිදීත් ලකුණු සම […]

දිවි ඇතිතෙක් රියදුරු බලපත්‍රය අහෝසි වන නීතියක්

බීමත්ව රිය පැදවීම සම්බන්ධ වැරදි දෙකක් සඳහා,මෝටර් වාහන පනතේ නව සංශෝධනයට අනුව රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරිමට හැකියාව පවතින බව පොලිසිය පවසයි. ඒ අනුව මගී ප්‍රවාහන රියදුරෙකු බීමත්ව රිය […]

මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා – ජනපති

මරණ දණ්ඩනය වළකාලමින් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සූදානමක් ඇති බවත් පනත ගෙන ආවොත් එදිනට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ […]

ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ලංකාසීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා. බංග්ලාදේශ කණ්ඩායම සමග කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ […]

2019 ක්‍රිකට් ලෝක ශුරයන් එංගලන්තය ද නවසීලන්තය ද ?

සති 6ක් පුරා පැවති තරඟ 47කින් අනතුරුව2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙයි. එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී මෙම තරගය පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්ත කණ්ඩායම් අතරයි. වසර 44ක් පුරාවට […]

රටම බලා සිටි නාමල්ගේ පෙම්වතිය (Photos)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළමුවරට  අනාගත මනාලියගේ ජායාරූපයක් ප්‍රසිද්ධ කර ඇත. නාමල්ගේ අනාගත මනාලිය ‘තිලක් වීරසිංහ’ නමැති හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් බව පසුගිය සමයේ හෙළිදරව් […]

ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි – ජලනි පේ‍්‍රමදාස

ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(13) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්වුණි. ජාතික මහ සභාවේ කාන්තා සම්මේලනයේදි අදහස් […]

ක්‍රිස් ගේල්: පැල්පතෙන් මහා මන්දිරයක් දිනූ පිත්තක විස්කම්

ක්‍රිස් ගේල්. එනම් තැනැත්තා ඔබට පළමුවරට හමුවුනොත් ඔබ ඔහුගෙන් නියත දේවල් බලාපොරොත්තු වනු ඇත. ආකර්ශනීය පුද්ගලයෙක් (Flamboyance). පාන්දර වෙනතෙක් රස කතන්දර කියන්නෙක්. තහංචි නොතකා කටයුතු කරන්නෙක්. ක්‍රිස් ගේල් සමග කෙනෙකුට ගත […]

යෝෂිත රාජපක්‍ෂට සුභ මංගලම්… විවාහ ගිවිස ගනී…

හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා සිය විවාහ ගිවිස ගැනීම සිදු කර ඇත. දෙපාර්ශවයේ සමීපතම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම විවාහ ගිවිසුම සිදු කර ඇත. […]

Facebook සමාගමට කෝටි 90,000 ක දඩයක්..!

ෆේස්බුක් සමාගමට එරෙහිව අමෙරිකානු ඩොලර් බිලියන 5 ක ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 90,000 ට ආසන්න මුදලක් ) දඩයක් පැනවීමට අමෙරිකානු බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා […]