හතුරුසිංහ-ගුරුසිංහ යවනවා – ක‍්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කැමැත්තෙන් ඉවත් නොවන්නේ නම් පුහුණු කාර්ය මණ්ඩලය සඳහා ඔහුට ඉහළින් උපදේශකවරයකු පත් කිරීමට සිදුවන බව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පවසයි. එංගලන්තයේදී දැන් පැවැත්වෙන […]

අවසන් පූර්ව වටයට යන්නට තිබිය යුතු අත්‍යවශ්‍යම ගති ගුණාංගයක් ඔවුන් ළඟ තිබුණේ නැහැ – මහේල ජයවර්ධන

මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව ස්ථාවර විදියට දක්ෂතා දැක්වූවා කියලා 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසෙන්න. ඔවුන්ගේ මැදපෙළ දක්ෂතා අතරට පිවිසුණේ නැහැ වගේම ලසිත් මාලිංග හැරුණුකොට […]

“සංගාගේ වචන අපිව දිරිමත් කළා” – ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර්

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගවලට මුලින්ම සුදුසුකම් ලැබූ රට වන්නේත් ඕස්ට්‍රේලියාවයි. එසේම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කීරීමේ හැකියාවක් ඇති කණ්ඩායම් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙරමුණේ පසු වෙයි. දකුණු අප්‍රිකානු […]

චන්දික හතුරුසිංහ ඇතුළු 06ක් ඉවත් කිරීමේ සූදානමක්

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් […]

වසර 27කට පසු එංගලන්තය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට

වසර 27කට පසු ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට නවසීලන්ත කණ්ඩායම ලකුණු 119කින් පරාජය කරමින් පිවිසීමට එංගලන්තය ඊයේ (03) සමත් විය. තරඟයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 […]

සියල්ල උඩු යටිකුරු කරමින් සිංහයන් කොදෙව්වන්ට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය ‌‌‌කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කළේ ය. තරගය‌ේ කාසියේ වාසිය හිමි කර ගත් බටහිර ඉන්දීය […]

වාර්තාවකුත් සමගින් යොවුන් පිතිකරු අවිශ්කගෙන් සුපිරි ශතකයක්

ලෝක කුසලාන තරඟාවලියේ දැන් පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා තරඟයේදියි යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය රැස් කර ගැනීමට සමත් විය. පන්දු 103 කින් […]

ලෝක කුසලානය 2019: දකුණු අප්‍රිකාවට පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිය හැකිද ?

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දී සිකුරාදා (ජුනි 28) ඩර්හැම් ප්‍රාන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයෙහි පැවති තරඟයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලද පරාජයත් සමග ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා […]