ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සමඟ එය රට පුරා ජයඝෝෂා නංවන දිනයක් බවට පත්වන බව, අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සමුළුව හෙට සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි පැවැත්විමට මේවන විට සියලු කටයුතු සුදානම් වෙමින් පවති.
හෙට පස්වරු 3ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි පැවැත්වෙන ජාතික මහ සමුළුවේදී ප්‍රකාශයට පත් කරන නායකයා මේ රටේ ඉදිරි ජනාධිපතිවරයා වනු ඇති බව එහිදී අදහස් දැක්වු කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.
Related Articles
"සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී
'අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..' - කරු ජයසූරිය
අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට
ශ්‍රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට කිසිදු එකඟතාවකට පැමිණියේ නැහැ - ශෙහාන් සේමසිංහ