ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති හරීන්ද න්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා තිබේ.
එසේම ඔවුන්ගේ කොන්ත්‍රාත්තු පිලිබඳ සලකා බලන ලෙසටත් අදාළ ලිපියේ සඳහන් බව වාර්තා වෙයි.
මින් පෙර අවස්තාවකදී ලෝක කුසලානය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලයේ වෙනස්කම් සිදුවන බවට ක්‍රීඩා අමාත්‍යවරයා මධ්‍ය වෙත ප්‍රකශ කරන ලදී.
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ ගෙවුණු වසර 4 තුළදී ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූ බවයි.
Related Articles
ලෝක කුසලානය 2019 : ඇෆ්ගනිස්තානය පරදවා ඉන්දියාවට ලකුණු 11ක තියුණු ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි ගමනට T20 ලෝක කුසලානය දිනූ පුහුණුකරුගෙන් යෝජනා පහක්
2019 ක්‍රිකට් ලෝක ශුරයන් එංගලන්තය ද නවසීලන්තය ද ?
වාර්තාවකුත් සමගින් යොවුන් පිතිකරු අවිශ්කගෙන් සුපිරි ශතකයක්
බෙන් ස්ටෝක්ස් 'විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා' සම්මානය අත හරී
Feels Names And Numbers on Jerseys Are Rubbish - Adam Gilchrist
ලෝක කුසලාන ක්‍රිකට්: ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින තරග ඉතිහාසය
"මම විකට් ටේකිං පන්දු යවන්නෙක් වෙන්න කුලේ ඔයත් උදව් කළා" මාලිංග කුලසේකරට ස්තූති කරයි.!