ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් ‌‌ව‌ෙයි?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබේ. ඒ, ඊයේ (26) රාත‍්‍රියේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය. ඒ […]

ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ ඔරලෝසුව ආපසු හරවයි- සර් රිචඩ් බ්‍රැන්සන්

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා පවසයි. ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා පවසා සිටියේ මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමෙන් […]

මම හැමවෙලේම මගේ skill එක trust කරනවා – ලසිත් මාලිංග

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එම තරගයට පෙර සහෝදර වෙබ් අඩවියක් වන ThePapare වෙත දැක්වූ අදහස්. මම හිතන්නෙ ලොකු වෙනස්කම් නෑ මොනවත්. දන්න දේ කරන එක […]

සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි

සිරකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගය සඳහා තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් […]

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි – සරත් ෆොන්සේකා

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ, අද කැලණියේ පැවති උත්සවයකින් […]