පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය ප‍්‍රචාරණ වැඩසටහන් දිවයින පුරා අද සහ හෙට සිදු කෙරේ. එම ප‍්‍රචාරණ වැඩසටහන් නම් කර ඇත්තේ, ඊ කැන්වසින් නමිනි. එහිදී ශ්‍රී […]

අසිරිමත් ඇසළ පෙරහර මංගල්ලය අගෝස්තු 02 ආරම්භ විමට නියමිතය

මෙවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හෙට (02) දිනයේ සිට ආරම්භ විමට නියමිතව ඇත. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ හෙට අළුයම කප් සිටුවිමෙන් මෙවර ඇසල […]

“ඔබතුමාට සුභ පතනව, සිංහයෙක් වගේ හමුදාවට අණ දෙන්න…” – ෆීල්ඩ් මාෂල්

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාකර සභාවේ සාමාජිකයන් වන සරත් ෆොන්සේකා හා එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන් මීළඟ නවසීලන්ත සංචාරයට පෙර ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ක‍්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම […]

ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ

පසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අද(31) පෙරවරුවේ කොළඹ […]

රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව ජනපති පවසයි

ලංකා බැංකුවේ 80වන සංවත්සර උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්විය. එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව අවධාරණය අවධාරණය කර සිටියේය. […]

මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා – මහින්ද

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම අද උග්‍රවෙලා එහි ප්‍රථිපල තමයි මේ රටේ ජනතාව අගාධයට ඇදගෙන යාම. 19 වැනි සං‍ශෝධනයෙනුයි ඒක වුනේ . දැන් හැමදෙනාම කියනවා 19 අසාර්ථකයි කියලා. අපි ඒක […]

නැදුන්ගමුවේ රාජා හදිසියේම රෝගී වෙයි

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ජූජෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතී. මිනිසුන්ගෙන් පවා […]

මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි

මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපතිතුමා පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් […]

කටකතා ගැන බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා කනස්සල්ලෙන්

“නිළියක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යද්දි ඒ අය අහනවා මෙයා බඳින්නේ කවදද කියලා? බැන්ද​ට පස්සේ අහනවා මෙයා ගැබ් අරන්ද කියලා? සැහැල්ලු ඇඳුමක් ඇන්දත් ළමයෙක් හම්බවෙන්න කියලා කටකතා පතුරවනවා. මනුස්සයෙක්ට තමන්ගෙ පාඩුවේ […]