Latest News Archives
ක්‍රිකට් පිටියෙන් නික්මෙන ජාත්‍යන්තර වේගපන්දුවේ ලාංකීය සලකුණ ලසිත් මාලිංග
හිස් පුටුවක ඉපදිල හිස් පුටුවක මැරෙනවනම් වැඩන් නෑ… ලසිත් මාලිංග මීට අවුරුදු විස්සකට පෙර එන්. සී. සී පුහුණු දැල තුළ දී තම පන්දු යැවීමේ සීමාව වෙත පියමන් කරන අප කතානායක […]
අර්ජුනගෙන් මාලිංගට ඇරයුමක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පල කරන බව ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග වෙත […]
ජැක්ලින් ෆර්නැන්ඩස් ගෙන් YouTube චැනලයක්…
ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක රසිකත්වයක් හිමි, ශ්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඩ් තරුවක් වන ජැක්ලින් ෆර්නැන්ඩස් පසුගියදා ඩිජිටල් ලෝකයේ නව පිම්මක් සනිටුහන් කරමින් සිය Youtube නාලිකාව ආරම්භ […]
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න – හිස්බුල්ලා
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් රජයට පවරා ගෙන හෝ පවත්වාගෙන යන්නැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලීමක් කරයි. හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුව සමග […]
“මම විකට් ටේකිං පන්දු යවන්නෙක් වෙන්න කුලේ ඔයත් උදව් කළා” මාලිංග කුලසේකරට ස්තූති කරයි.!
ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම වේග පන්දු යවන්නෙක් වන නුවන් කුලසේකර ඊයේ (24) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා. ඒ සමු ගැනීමේ තරගයක් හෝ නැතිවයි. නුවන් කුලසේකරගේ සමුගැන්මත් සමග සුපිරි ක්‍රීඩක […]
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්
සයින්දමරුදු ප‍්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දුන් ලොරි රථ රියැදුරාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණි. ඒ, ජනාධිපති කාර්යාලයේදී ය. පාස්කු ප‍්‍රහාරයෙන් පසු […]
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
බ්‍රිතාන්‍යයේ සිට මෙරටට එවා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් එරට රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කරයි. එම පුවත්පත සඳහන් කළේ, අදාළ කන්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යවන […]
එක්දින පිටියට සමුදෙන්න කුලසේකරට තරගයක්?
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය, නුවන් කුලසේකරගේ නමින් නම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන් ඉල්ලීමක් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ […]
පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි..
පාර්ලිමේන්තුව සඳහා වාර්ෂිකව වැයවන වියදම් සම්බන්ධයෙන් එහි මූල්‍ය අංශය විසින් තොරතුරු අනාවරණය කර තිබෙනවා. එම වාර්තා වලට අනුව පාර්ලිමේන්තුවෙහි වැඩිම වියදමක් ආහාර සහ පාන සඳහා වැය වන බව සඳහන් වන […]
ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා සිංගප්පූරුව බලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණ තිබේ. ඔහු ඊයේ(23) රාත්‍රී 11.45ට පමණ කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල වෙත පැමිණි බව අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු […]










