Latest News Archives
බෙන් ස්ටෝක්ස් ‘විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා’ සම්මානය අත හරී
‘වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා’ සම්මානයට වඩාත් ම සුදුස්සා තමන් නොවන බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පවසයි. ඔහු සිය නිල ෆේස්බුක් වෙබ් පිටුවෙහි නිවේදනයක් පළ කරමින් පවසා ඇත්තේ, […]
ලුතිනන් කර්නල් ධෝනි හමුදා සේවය තෝරා ගනියි
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍රසිං ධෝනි ක්‍රිකට් පිත්ත සහ පන්දුව තාවකාලිකව පසෙකින් තබමින් තමා අයත් යුද හමුදා රෙජිමේන්තුවේ සේවයට අනුයුක්ත වීමට තීරණය කර ඇත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු තුන්වෙනිදා පටන් බටහිර […]
මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද…
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට තුන්මාසයක් පිරැණු අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. තමන් පිට කොන්ද නැති නායකයෙක් යැයි […]
මාලිංග රට හැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට කරපුවට ඉදිරියේ දි මගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිදෙයක් බල පොරොත්තු වෙයි කියල හිතන්න අමාරුයි…ඒත් ලෝකෙ කොහේ හරි මටත් තැනක් තියේවි… ලසිත් මාලිංග ශ්‍රි ලංකා කණ්ඩායමේ […]
පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකත්වයට නාම යෝජනා 05ක්…
අපේක්ෂකයන් පස්දෙනෙක් විතර යෝජනාවෙලා ඉන්නවා.ඒ අතුරින් වඩාත් සුදුසු කෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරාවි.රාජපක්ෂ පවුලේ අයටත් බොහෝ ඉල්ලුමක් තියෙනවා. ඒ අනුව අපි අපේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකමතික තාවයකට එන්න පුලුවන් […]
අපේ නායකයින්ගේ කොන්ද පණ මදි – කාදිනල් හිමිගෙන් දැඩි විවේචන
අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාර මාලාව ජාත්‍යන්තර වුවමනා එපාකම් වෙනුවෙන් රට අස්ථාවර කිරීමට සිදුකළ ප්‍රහාර මාලාවක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ඒ ප්‍රහාරයෙන් තෙමසකට පසු කටුවාපිටිය […]
ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී යම් වැරැද්දක් සිදු වී තිබෙන බව කුමාර ධර්මසේන පවසයි
ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී ලකුණු හයක් ලබා දුන් අවස්ථාවේ යම් වැරැද්දක් සිදු වී තිබෙන බව පසුව නිරීක්‍ෂණයේදී පෙනී යන බව එම තරගය විනිශ්චය කරන ලද ශ්‍රී ලංකාවේ […]
සඳ ගමන නොසිතූ ලෙස අපේ ජීවිතයට බලපෑ හැටි ගැන කරුණු අටක්
“මෙය මිනිසකුට කුඩා පියවරක්, නමුත් මිනිස් වර්ගයාට යෝධ පිම්මක්.” පළමු වරට සඳ මත පා තැබීම අතරතුර නීල් ආම්ස්ට්‍රෝන්ගේ මුවින් පිටවූ එම වචන 1969 වසරේ ජුලි 20 වෙනි දින, එනම් අදින් […]
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) යළි විවෘත කෙරෙයි. කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමන් ප්‍රකාශ කළේ අගරදගුරු අති උතුම් මැල්කම් […]
බෙන් ස්ටෝක්ස්: “විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා” සම්මානයට නිර්දේශ වූ එංගලන්ත ක්‍රීඩකයා
එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝස් ඔබ අපේක්ෂා නොකරන සම්මානයක් වෙනුවෙන් ඔහු නිර්දේශ වී තිබේ. ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්ත වැසියන්ගේ හදවත් බිඳ […]









