මාලිංග රට හැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට කරපුවට ඉදිරියේ දි මගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිදෙයක් බල පොරොත්තු වෙයි කියල හිතන්න අමාරුයි…
ලසිත් මාලිංග
ඒත් ලෝකෙ කොහේ හරි මටත් තැනක් තියේවි…
ශ්‍රි ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ශ‍්‍රී ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට පදිංචියට යාමට සුදානම් වන බව වාර්තා වෙයි.
දැනටමත් මාලිංග එරට ස්ථිර පදිංචිය ලබා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක කුසලාන තරගාවලියෙන් පසු මාලිංග තම පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇත.
කෙසේ වෙතත් බංග්ලාදේශය සමගින් මේ මස අවසානයේ පැවැත්වෙන පළමු එක්දින තරගයට සහභාගී වීමෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
මේ අතර වාර්තා වන්නේ මාලිංගට ඕස්ට්‍රේලියාවේදී පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමටද අමවස්ථාවක් ලැබී ඇති බවයි.
Related Articles
ICC නව එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්රී ලාංකික ක්‍රීඩකයන් ඉහළට
ලෝක කුසලානය 2019 : "අවිශ්ක ප්‍රනාන්දු කොහෙද හිටියේ ?"
ICC ලෝක ක්‍රිකට් කණ්ඩායමේ ලංකාවේ කිසිවෙක් ඇතුලත්ව නැහැ
බිලියන ගණනක් දුකට පත් කළ ඉන්දීයානු කණ්ඩායමේ අනපේක්ෂිත පරාජය
රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ 'අමිහිරි වාර්තාව'
වාර්තාවකුත් සමගින් යොවුන් පිතිකරු අවිශ්කගෙන් සුපිරි ශතකයක්
2019 ක්‍රිකට් ලෝක ශුරයන් එංගලන්තය ද නවසීලන්තය ද ?
හතුරුසිංහ-ගුරුසිංහ යවනවා - ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු
