යෝෂිත රාජපක්‍ෂට සුභ මංගලම්… විවාහ ගිවිස ගනී…

හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා සිය විවාහ ගිවිස ගැනීම සිදු කර ඇත. දෙපාර්ශවයේ සමීපතම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම විවාහ ගිවිසුම සිදු කර ඇත.
යෝෂිතගේ අතගෙන ඇත්තේ නිතීෂා ජයසේකර නම් යුවතියකි.
මීට මාස කිහිපයකට පෙර රෝහිත රාජපක්‍ෂ මහතාද විවාවූ වූ අතර නාමල් රාජපක්‍ෂ මහතා පමණක් තාම විවාහ නොවී සිටී. ඔහුගේ විවාහයද එලැඹෙන සැප්තැම්බරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.




Related Articles
ක්‍රිකට් පිටියෙන් නික්මෙන ජාත්‍යන්තර වේගපන්දුවේ ලාංකීය සලකුණ ලසිත් මාලිංග
එක අක්මාව දෙකට බෙදා ගැනීමට තරම් ශක්තිමත් වූ ස්ටීව් ජොබ්ස්ගේ සහ ටිම් කුක්ගේ බැඳීම
ඇමරිකාවේ ඒරියා 51 ෆේස්බුක් ප්‍රචාරය: "ඇතුළුවෙන්න උත්සහ කරන්න එපා"
Limos of world leaders: pictures, makes and models, details
ලංකාව අල්ලාගෙන සිටි විදේශිකයින් කතරගම ගැන කළ සටහන්
පරිසර හානි වාර්තා කළාට ජීවිතයෙන් වන්දි ගෙවූ මාධ්‍යවේදියෝ
සඳ ගමන නොසිතූ ලෙස අපේ ජීවිතයට බලපෑ හැටි ගැන කරුණු අටක්
රටම බලා සිටි නාමල්ගේ පෙම්වතිය (Photos)
