අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

අතුරුගිරිය ගල්පොත්ත විහාරස්ථානයට පසුගියදා සැක කටයුතු ලෙස පැමිණ පළා ගිය පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, විහාරස්ථානයේ හිමිනමක් කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ පස්වරුවේ වැලිකඩ ගෝතමී පාර ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.
28 හැවිරිදි සැකකරු බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ.
Related Articles
අවුරුදු 60ට වැඩි මන්ත්රීවරුන් 79ක් පාර්ලිමේන්තුවේ
අමෙරිකාවෙන් ශ්රී ලංකාවට රතු එළියක්
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් - අනුර කුමාර
වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා
විරුද්ධවාදීන් මගේ ප්රකාශය විකෘති කරලා ප්රචාරය කරා - රංජන්
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
ත්රස්ත ප්රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ
