පුදුමාතලන්හි සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සොයා ගැනේ

මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ, පුදුමාතලන් ප්‍රදේශයේ ධීවර වාඩියක් අසළ වැලි යට සඟවා තිබියදී මෙම හක් බෙල්ලන් තොගය එලෙස සොයා ගත් බව ය.
ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මිලිමීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක් බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ.
Related Articles
දිවි ඇතිතෙක් රියදුරු බලපත්‍රය අහෝසි වන නීතියක්
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 - ශාන් විජයලාල්
පාස්කු ප්‍රහාරය පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධයි-ජනපති
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි
ගෝඨාභය ඡන්ද ලේඛනයක ව්‍යාජ ලෙස ලියාපදිංචි වී යැයි චෝදනා
ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ
'අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..' - කරු ජයසූරිය
