පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශී්ර ලංකා පොදුජන පෙරමුණ සිය ප්රචාරණ වැඩසටහන් දිවයින පුරා අද සහ හෙට සිදු කෙරේ.
එම ප්රචාරණ වැඩසටහන් නම් කර ඇත්තේ, ඊ කැන්වසින් නමිනි.
එහිදී ශ්රී ලංකාවේ ප්රථම වරට ස්මාර්ට් ජංගම දුරකතන යෙදවුමක් හරහා මැතිවරණ ප්රචාරණය ඇරඹීමට ද නියමිත ය.
ඒ, පොදුජන පෙරමුණ විසින් මැතිවරණ ප්රචාරණ කටයුතු වෙනුවෙන් හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදවුමක් (App)හරහා ය.
Related Articles
කථානායකවරයා පිළිතුරු නොදී මාධ්යවේදීන් මගහැර යයි
මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
සහරාන් සමග අවි පුහුණුව ලැබූ 3 දෙනෙකු අත්අඩංගුවට
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 - ශාන් විජයලාල්
"සුබවාදි ගමනකට ශ්රීලනිප මන්ත්රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්යවස්තාව වෙනස් කරලා - මහින්ද
මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති
