සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොවන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ ලිඛිත පැමිණිල්ලක් භාර දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අදාළ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් එවන ලෙස දන්වා ඇති බව ය.
එම වාර්තාවේ කරුණු මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
Related Articles
කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ
පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට නාම යෝජනා 05ක්...
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්
පාස්කු ඉරිදා ප්රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්රසාදයක් පළ වෙනවා - අස්ගිර...
ජනපති අපේක්ෂකයා ප්රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
