හක්මීමන බැංකුවක කොල්ලයක්

හක්මීමන – බෙලිඅත්ත මාර්ගයේ ගම්මැදපිටිය ප්රදේශයේ පිහිටි බැංකුවක් ඊයේ පස්වරුවේ කොල්ල කා තිබේ.
යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස කොල්ල කෑම සිදු කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ගිනිඅවි පෙන්වා එහි සේවකයින් බිය කර 171,050ක මුදලක් සැකකරුවන් කොල්ල කා ඇති බව ය.
බැංකුවේ සවි කර තිබූ CCTV කැමරා පද්ධතියට ඇතුළත් DVR කොටස ද ඔවුන් ගලවා ගෙන ගොස් තිබේ.
Related Articles
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි
සමාව ගන්න මම වරදක් කරලා නෑ - රංජන් රාමනායක
සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් - අනුර කුමාර
ජනපති අපේක්ෂකයා ප්රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්...
පාන් ගෙඩියක මිල රු5කින් ඉහළට
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්
