“මම විකට් ටේකිං පන්දු යවන්නෙක් වෙන්න කුලේ ඔයත් උදව් කළා” මාලිංග කුලසේකරට ස්තූති කරයි.!
ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම වේග පන්දු යවන්නෙක් වන නුවන් කුලසේකර ඊයේ (24) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා. ඒ සමු ගැනීමේ තරගයක් හෝ නැතිවයි.
නුවන් කුලසේකරගේ සමුගැන්මත් සමග සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග නුවන් කුලසේකරට සුභ පැතුම් එක් කර තිබුණා.
එම පණිවිඩය පහතින්
Related Articles
බෙන් ස්ටෝක්ස් 'විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා' සම්මානය අත හරී
වාර්තාවකුත් සමගින් යොවුන් පිතිකරු අවිශ්කගෙන් සුපිරි ශතකයක්
ධර්මසේනගේ වරදින් එංගලන්තයට අමතර ලකුණක් ලැබුණාද? සැබෑ ජයග්‍රාහකයෝ නවසීලන්තයද?
ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි - ගැරී ස්ටෙඩ්
ලෝක කුසලානය 2019 : ඇෆ්ගනිස්තානය පරදවා ඉන්දියාවට ලකුණු 11ක තියුණු ජයක්
වසර 27කට පසු එංගලන්තය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට
සියල්ල උඩු යටිකුරු කරමින් සිංහයන් කොදෙව්වන්ට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරයි
ICC ලෝක ක්‍රිකට් කණ්ඩායමේ ලංකාවේ කිසිවෙක් ඇතුලත්ව නැහැ
