ඉන්ධන මිල සංශෝධනය ලබන අඟහරුවාදා

Business

මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය ලබන අඟහරුවාදා දක්වා කල් දමා තිබේ.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ඊට අදාළ කමිටුව සෑම මසකම 10 වන දා රැස්වීමට නියමිත වුවත්, අද සෙනසුරාදා දිනය වීමත් හෙට සහ අනිද්දා නිවාඩු දින වීමත් හේතුවෙන් එම කමිටුව ලබන අඟහරුවාදා පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වීමට නියමිත බව ය.


READ MORE:  Swarnawahini gets a new dynamic CEO Aditya Ray