Samsung Galaxy Fold

Galaxy Fold: රුපියල් ලක්ෂ 3ක් වටින Samsung Smart Phone එක සැප්තැම්බරයේ එළි දකී

ලොව නැමිය හැකි තිරයක් සහිත ලොව පළමු Samsung ජංගම දුරකතනය ලබන සැප්තැම්බරයේ සිට පාරිභෝගිකයන් අතර පත් වන බව එම සමාගම සඳහන් කරනවා. මෙම දුරකතනය පසුගිය අප්‍රේල් මස එළි දැකීමට නියමිතව […]

දුලිමිණි අත්තනායක ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුලිමිණි අත්තනායක මෙනවිය ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කර ඇතැයි වාර්තා වෙනවා. මේ සඳහා තිලක් […]

“මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ” – ලසිත් මාලිංග

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ලසිත් මාලිංග  ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පසුගියදා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුනා. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (26දා) පැවති පළමු එක්දින තරගයෙන් පසුව පැවති […]

අමතක නොවෙනා මතක මැද යෝකර් රජු එක්දින පිටියට සමුදෙයි!

ආර්. ප්‍රේමදාස පිටියට රැස්වූ දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ඇසට කඳුළක් එක් කරමින් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජූලි 26 එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේය. ඒ සිහිනයකටත් […]

ක්‍රිකට් පිටියෙන් නික්මෙන ජාත්‍යන්තර වේගපන්දුවේ ලාංකීය සලකුණ ලසිත් මාලිංග

හිස් පුටුවක ඉපදිල හිස් පුටුවක මැරෙනවනම් වැඩන් නෑ… ලසිත් මාලිංග මීට අවුරුදු විස්සකට පෙර එන්. සී. සී පුහුණු දැල තුළ දී තම පන්දු යැවීමේ සීමාව වෙත පියමන් කරන අප කතානායක […]

අර්ජුනගෙන් මාලිංගට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පල කරන බව ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග වෙත […]

ජැක්ලින් ෆර්නැන්ඩස් ගෙන් YouTube චැනලයක්…

ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක රසිකත්වයක් හිමි, ශ්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඩ් තරුවක් වන ජැක්ලින් ෆර්නැන්ඩස් පසුගියදා ඩිජිටල් ලෝකයේ නව පිම්මක් සනිටුහන් කරමින් සිය Youtube නාලිකාව ආරම්භ […]

“මම විකට් ටේකිං පන්දු යවන්නෙක් වෙන්න කුලේ ඔයත් උදව් කළා” මාලිංග කුලසේකරට ස්තූති කරයි.!

ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම වේග පන්දු යවන්නෙක් වන නුවන් කුලසේකර ඊයේ (24) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා. ඒ සමු ගැනීමේ තරගයක් හෝ නැතිවයි. නුවන් කුලසේකරගේ සමුගැන්මත් සමග සුපිරි ක්‍රීඩක […]

එක්දින පිටියට සමුදෙන්න කුලසේකරට තරගයක්?

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය, නුවන් කුලසේකරගේ නමින් නම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන් ඉල්ලීමක් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ […]