‘අන්තිමේ කූරගලට විදුලියත් නෑ.. .ඉරාජ්ට ෆේස්බුක් එකත් – විමල් වීරවංශ

කූරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.
මුලින් අනුමැතිය ලබා දී නැවත වරක් ලබදුන් අනුමැතිය නවතා දැමූ හේතුව පිළිබඳ ඔහු විමසා සිටියේය.
එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිලි ගත්තේය.
අවසානයේ වීරවංශ මහතා කියා සිටියේ ‘ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවත් නෑ ’ යනුවෙනි.
Related Articles
'Article 15' (film): Indian crime drama film now showing in Sri Lanka
මිනී මවුස්ට වසර 30ක් තිස්සේ හඬ කැවූ රසී ටේලර් මිය යයි
Walkman: Happy 40th birthday
Nerkonda Paarvai: Pink Tamil remake starring Thala Ajith to get a new release date?
'Being Shah Rukh Khan's Wife Has Only Positive Effects' - Gauri Khan
ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ Facebook පිටුව
Rihanna Went To A World Cup Cricket Match In Durham
ජැක්ලින් ෆර්නැන්ඩස් ගෙන් YouTube චැනලයක්...
