2015දී ණය ටි‍්‍රලියන 07යි… අද ටි‍්‍රලියන 13යි…

ණයක් ගන්නා විට සැලකිය යුතු කරුණු මොනවාද? වර්තමාන ආණ්ඩුව අද වන විට ණය කළමනාකරණය අතින් ඉතාම අසාර්ථක තත්ත්වයට පත්ව තිබෙන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. […]

Face App ගැන අමෙරිකාවෙන් විමර්ශනයක් ඉල්ලයි

මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය තුළ බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්ව ඇති ෆේස්ඇප් (Face App) මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් අමෙරිකා එක්සත් […]

ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නායගොස් වෙළඳසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වි ඇති බව ගිනිගත්හේන පොලීසිය […]

ඇමරිකාවේ ඒරියා 51 ෆේස්බුක් ප්‍රචාරය: “ඇතුළුවෙන්න උත්සහ කරන්න එපා”

‘ඒරියා 51’ ලෙස හැඳින්වෙන බිම් ප්‍රදේශයට ඇතුළු වීමට උත්සහ නොකරන ලෙස ඇමරිකානු ගුවන් හමුදාව මේ වන විට අනතුරු අඟවා තිබේ. ඇමරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා 51 නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයට ඇතුළු […]

“මේක අපේ රට, අපේ විදියට ඉන්න බැරි නම් යන්න” – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුලු ජාතික ඡන්ද වලින් පැමිණ එරට කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරනා මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රීනියකට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් දැඩි අවදානයට ලක්ව තිබේ. මෙම මුස්ලිම් […]

සමාව ගන්න මම වරදක් කරලා නෑ – රංජන් රාමනායක

භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය නාලිකාවකට (YouTUbe) කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද(17) අග්‍රාමාත්‍යවරයා හමු වී කරුණු පැහැදිලි කළේය. ඒ රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයට අපහාස […]

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති හරීන්ද න්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් […]

පාන් ගෙඩියක මිල රු5කින් ඉහළට

අද (17) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන […]