Latest News Archives
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි ගමනට T20 ලෝක කුසලානය දිනූ පුහුණුකරුගෙන් යෝජනා පහක්
“කොහොම ද මචං… මට හොඳයි… ශ්‍රී ලංකාව හොඳට කරයි….” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු බ්‍රිතාන්‍ය ජාතික පෝල් ෆාබ්‍රේස් (Paul Farbrace) ශ්‍රී ලංකාව බොහෝ ප්‍රියකරන තැනැත්තෙකි. අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු […]
දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තයට තියුණු ජයක්
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තය තියුණු ජයක් වාර්තා කළේ ය. තරගයේ කාසිය වාසිය හිමි කර ගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනය කළේ ය. […]
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරවනීය තීන්දුවක් ගන්නවා – ජනපති
ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන ගෞරවනීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටයේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය […]
සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් – උදය ගම්මන්පිල
2012 වසරේ පැවති ජන සංගණනයට අනුව සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය. ජන […]
කථානායකවරයා පිළිතුරු නොදී මාධ්‍යවේදීන් මගහැර යයි
අමෙරිකානු සමාගමකින් වැටුප් ලබන සේවකයෙකු කථානායකවරයාගේ සේවයට යොදවා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. ප්‍රසාද් කාරියවසම් නමැති පුද්ගලයෙකුට මෙලෙස අමෙරිකානු සමාගමකින් වැටුප් ගෙවන බවටත් පාර්ලිමේන්තුව තුළ ඔහු සිදු කරන කාර්යභාරය […]
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී
වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් මව්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කොළඹ කාසල් කාන්තා රෝහලේදී හා ද සොයිසා කාන්තා රෝහලේදී සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ […]
ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්දැයි ඉදිරියේදී පවත්වනු ලබන පක්ෂ සම්මේලනයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නම් කරනු ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මාතර අධිකරණයේදී පැවති නඩු කටයුත්තකට […]
රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ ‘අමිහිරි වාර්තාව’
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමක වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙස එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන් ලෝක වාර්තා අතරට එක්විය. ඇෆ්ගනිස්ථානයට එරෙහිව හයේ පහර 17ක් එල්ල කරමින් ඉයන් මෝගන් […]
What Facebook’s new currency Libra will look like and how it will work
Here’s what Facebook’s new cryptocurrency Libra will look like and how it will work. Facebook announced on Tuesday that it is launching its own cryptocurrency, Libra, in 2020. Facebook has set […]
Limos of world leaders: pictures, makes and models, details
Many world leaders travel in luxury vehicles. Some use limousines, including custom Bentleys and Cadillacs. The US President Donald Trump, for example, rides in a $1.5 million Cadillac nicknamed “the […]










