මාලිංග රට හැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට කරපුවට ඉදිරියේ දි මගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිදෙයක් බල පොරොත්තු වෙයි කියල හිතන්න අමාරුයි…
ලසිත් මාලිංග
ඒත් ලෝකෙ කොහේ හරි මටත් තැනක් තියේවි…
ශ්‍රි ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ශ‍්‍රී ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට පදිංචියට යාමට සුදානම් වන බව වාර්තා වෙයි.
දැනටමත් මාලිංග එරට ස්ථිර පදිංචිය ලබා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක කුසලාන තරගාවලියෙන් පසු මාලිංග තම පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇත.
කෙසේ වෙතත් බංග්ලාදේශය සමගින් මේ මස අවසානයේ පැවැත්වෙන පළමු එක්දින තරගයට සහභාගී වීමෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
මේ අතර වාර්තා වන්නේ මාලිංගට ඕස්ට්‍රේලියාවේදී පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමටද අමවස්ථාවක් ලැබී ඇති බවයි.
Related Articles
බිලියන ගණනක් දුකට පත් කළ ඉන්දීයානු කණ්ඩායමේ අනපේක්ෂිත පරාජය
ලෝක කුසලානය 2019 : ඇෆ්ගනිස්තානය පරදවා ඉන්දියාවට ලකුණු 11ක තියුණු ජයක්
ක්‍රිස් ගේල්: පැල්පතෙන් මහා මන්දිරයක් දිනූ පිත්තක විස්කම්
ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?
රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ 'අමිහිරි වාර්තාව'
ICC නව එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්රී ලාංකික ක්‍රීඩකයන් ඉහළට
20 – 20 වැඩිම කඩුලුලාභියා ලෙස ලසිත් මාලිංග වාර්තාගත වෙයි
2019 ලෝක ශූර එංගලන්ත ක්‍රීඩකයන් පවුලේ අය සමග ජය සැමරූ අයුරු... (Photos)