රටම බලා සිටි නාමල්ගේ පෙම්වතිය (Photos)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළමුවරට අනාගත මනාලියගේ ජායාරූපයක් ප්‍රසිද්ධ කර ඇත.
නාමල්ගේ අනාගත මනාලිය ‘තිලක් වීරසිංහ’ නමැති හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් බව පසුගිය සමයේ හෙළිදරව් වුනා.
මෙම මංගල්‍යයට පාර කැපී ඇත්තේ’ දිගු කලක් තිස්සේ පවත්වාගෙන ගිය ‘ප්‍රේම සම්බන්ධතාවක්’ මත වන අතර මංගල්‍යයට දින නියම වී ඇත්තේ මනාලිය සම්බන්දයෙන් රාජපක්ෂ පවුලේ ‘ප්‍රසාදය’ හිමිවීමත් සමග ය.
රාජපක්ෂ පවුලේ සොහොයුරන් සිය ජීවන සහකාරියන් සමඟ


Related Articles
සඳ ගමන නොසිතූ ලෙස අපේ ජීවිතයට බලපෑ හැටි ගැන කරුණු අටක්
Limos of world leaders: pictures, makes and models, details
එක අක්මාව දෙකට බෙදා ගැනීමට තරම් ශක්තිමත් වූ ස්ටීව් ජොබ්ස්ගේ සහ ටිම් කුක්ගේ බැඳීම
2019 ලෝක ශූර එංගලන්ත ක්‍රීඩකයන් පවුලේ අය සමග ජය සැමරූ අයුරු... (Photos)
ක්‍රිස් ගේල්: පැල්පතෙන් මහා මන්දිරයක් දිනූ පිත්තක විස්කම්
ක්‍රිකට් පිටියෙන් නික්මෙන ජාත්‍යන්තර වේගපන්දුවේ ලාංකීය සලකුණ ලසිත් මාලිංග
පරිසර හානි වාර්තා කළාට ජීවිතයෙන් වන්දි ගෙවූ මාධ්‍යවේදියෝ
යෝෂිත රාජපක්ෂට සුභ මංගලම්... විවාහ ගිවිස ගනී...
