පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය ප්‍රචාරණ වැඩසටහන් දිවයින පුරා අද සහ හෙට සිදු කෙරේ.
එම ප්‍රචාරණ වැඩසටහන් නම් කර ඇත්තේ, ඊ කැන්වසින් නමිනි.
එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්මාර්ට් ජංගම දුරකතන යෙදවුමක් හරහා මැතිවරණ ප්‍රචාරණය ඇරඹීමට ද නියමිත ය.
ඒ, පොදුජන පෙරමුණ විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදවුමක් (App)හරහා ය.
Related Articles
Japanese state minister of defence visits Lankan naval ship
මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...
පාන් ගෙඩියක මිල රු5කින් ඉහළට
ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කණස්සල්ලෙන්
ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8 දෙනෙක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග
ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ
මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්...
පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට විනය පියවර
