ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්දැයි ඉදිරියේදී පවත්වනු ලබන පක්ෂ සම්මේලනයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නම් කරනු ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මාතර අධිකරණයේදී පැවති නඩු කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ය.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා “ඔබ තුමන් ද” යනුවෙන් මාධ්‍යවේදීන් මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තමන් නොවන බව ය.
Related Articles
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරාජයට
ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ්රමදා...
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
කොකේන් බවට සැක කරන මත්ද්රව්ය ග්රෑම් 983ක් නාවික හමුදා භාරයට
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්රේෂ්ඨාධිකරණය හමුවට
මාවනැල්ල ප්රදේශයේ බුදු පිළිම කැඩූ 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්
ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට
