මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න – හිස්බුල්ලා

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් රජයට පවරා ගෙන හෝ පවත්වාගෙන යන්නැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලීමක් කරයි.
හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුව සමග සාකච්ඡා කළ බව ය.
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සඳහා කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයකින් තොරව සෞදි රජයෙන් මුදල් ලැබී ඇති බවට සිදු කරන ප‍්‍රකාශ නැවත ප‍්‍රතික්ෂේප කරන බව ද හිටපු ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේ ය.
Related Articles
පුපුරණ ද්රව්ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ
පාන් ගෙඩියක මිල රු5කින් ඉහළට
වෛද්ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට නාම යෝජනා 05ක්...
2015දී ණය ටි්රලියන 07යි... අද ටි්රලියන 13යි...
'පොහොට්ටුව' ලකුණ වෙනස් කරන්නේ නැහැ - වාසුදේව නානායක්කාර
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
