ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරවනීය තීන්දුවක් ගන්නවා – ජනපති

ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන ගෞරවනීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටයේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්තී‍්‍රවරියන් සමග නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති හමුවකට එක්වෙමිනි.
ඇතැම් පාර්ශව කුමන චෝදනා එල්ල කළ ද රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට තමන්ට හැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.
Related Articles
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
ශ්රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට කිසිදු එකඟතාවකට පැමිණියේ නැහැ - ශෙහාන් සේමසිංහ
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි
අපේ නායකයින්ගේ කොන්ද පණ මදි - කාදිනල් හිමිගෙන් දැඩි විවේචන
හක්මීමන බැංකුවක කොල්ලයක්
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ