පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට විනය පියවර

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීම සඳහා වූ චෝදනා පත්‍රය සකස් කර ඉදිරි දින කිහිපය ඇතුළතදී ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සම්බන්ධ විමර්ශන සිදු කෙරෙන අතර අදාළ වාර්තාව මේ වන විට සකස් වෙමින් තිබේ.
ඒ අනුව රාජකාරිය පැහැර හැරීම, වගකීම් විරහිතව කටයුතු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම නිලධාරීන්ට එරෙහිව ගොනු කෙරෙනු ඇති.
Related Articles
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය
විරුද්ධවාදීන් මගේ ප්‍රකාශය විකෘති කරලා ප්‍රචාරය කරා - රංජන්
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා - මහින්ද
ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ
මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කෙරේ
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ