පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට විනය පියවර

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීම සඳහා වූ චෝදනා පත්‍රය සකස් කර ඉදිරි දින කිහිපය ඇතුළතදී ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සම්බන්ධ විමර්ශන සිදු කෙරෙන අතර අදාළ වාර්තාව මේ වන විට සකස් වෙමින් තිබේ.
ඒ අනුව රාජකාරිය පැහැර හැරීම, වගකීම් විරහිතව කටයුතු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම නිලධාරීන්ට එරෙහිව ගොනු කෙරෙනු ඇති.
Related Articles
සමාව ගන්න මම වරදක් කරලා නෑ - රංජන් රාමනායක
සරසවි සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වූ STF සෙබළුන් නිදහස්
මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි
කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට නියෝගයක්
මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි - රවී කරුණනායක
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
