පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ

යාපනය, අලියාවලෙයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් නාවික හමුදාව සොයා ගෙන තිබේ.
උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ කිමිදුම් මෙහෙයුමකදී දිය යට සඟවා තිබූ අදාළ පාර්සලය සොයා ගැනීමට සමත් විය.
කිලෝග්‍රෑම් 15ක බරකින් යුක්ත එම පාර්සලය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබේ.
Related Articles
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා
ගෝඨාභය ඡන්ද ලේඛනයක ව්‍යාජ ලෙස ලියාපදිංචි වී යැයි චෝදනා
"සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් ලබා දීමට කළ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි