හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර හෙට (02) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් ඇති චෝදනාව හේතුවෙන් ඔවුන් සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ.
Related Articles
සමාව ගන්න මම වරදක් කරලා නෑ - රංජන් රාමනායක
සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
හක්මීමන බැංකුවක කොල්ලයක්
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී