අවුරුදු 60ට වැඩි මන්ත්‍රීවරුන් 79ක් පාර්ලිමේන්තුවේ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 79ක්ම අවුරුදු 60ට වඩා වැඩි මන්ත්‍රීවරුන් බව manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
ඔවුන් කළ සංගණනයකින් පසුව මෙම තොරතුරු ඉදිරිපත් කර තිබේ.
එහිදී අවුරුදු 81-90 අතර පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 04ක් බව ඔවුහු පවසති.
අවුරුදු 61 -70 අතර පසුවන මන්ත්‍රීන් ගණන 49කි.
අවුරුදු 71 – 80 අතර පසුවන මන්ත්‍රීන් ගණන 26කි.
වත්මන් පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරු පිරිසක් අවුරුදු 51-60 අතර පසුවන අතර එය 74කි.
Related Articles
සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි
පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරවනීය තීන්දුවක් ගන්නවා - ජනපති
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී
අපිට ඕනේ ගෝඨාභයට වඩා බලයේ ඉන්න අයගේ ප්‍රතිචාරයක්-කාදිනල්
ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ
විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්