2019 ලෝක ශූර එංගලන්ත ක්‍රීඩකයන් පවුලේ අය සමග ජය සැමරූ අයුරු… (Photos)

2019 ලෝක කුසලාන අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් වුනා. නවසීලන්තය පරාජයට පත් කරමින් එංගලන්ත කණ්ඩායම සිය ජයග්‍රහණය රැස් කරනු ලැබුවේ තරගයේදී ඔවුන් විසින් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙන් වීම විශේෂත්වයක්. එසේම ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාවද මෙම තරඟය ලෙසයි සැලකෙන්නේ.
තරඟ ජයග්‍රහණයෙන් පසු එංගලන්ත ක්‍රීඩකයන් සිය පවුල සමග ජය සැමරීමට අමතක කළේ නැත.






Related Articles
හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට?
එක්දින පිටියට සමුදෙන්න කුලසේකරට තරගයක්?
බෙන් ස්ටෝක්ස් 'විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා' සම්මානය අත හරී
ලෝක කුසලාන ක්‍රිකට්: ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින තරග ඉතිහාසය
වාර්තාවකුත් සමගින් යොවුන් පිතිකරු අවිශ්කගෙන් සුපිරි ශතකයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි ගමනට T20 ලෝක කුසලානය දිනූ පුහුණුකරුගෙන් යෝජනා පහක්
"මම විකට් ටේකිං පන්දු යවන්නෙක් වෙන්න කුලේ ඔයත් උදව් කළා" මාලිංග කුලසේකරට ස්තූති කරයි.!
ලෝක කුසලාන ක්‍රිකට්: සිංහයෝ වික්රමයක… එංගලන්තයට දරුණු පරාජයක්
