ICC ලෝක ක‍්‍රිකට් කණ්ඩායමේ ලංකාවේ කිසිවෙක් ඇතුලත්ව නැහැ

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්‍ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ‘2019 ලෝක කුසලාන කණ්ඩායම’ ප්‍රකාශ කර ඇත.
නවසීලන්ත නායක කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත. සුපිරි පිතිකරු රෝහිත් ශර්මා උපනායකයා ලෙස නම් කර ඇත.
මෙම කණ්ඩායමට කිසිදු ශ‍්‍රී ලංකා, පකිස්තාන, කොදෙවු, දකුණු අප‍්‍රිකා ඇතුලත්ව නැත.
ICCය නම් කර ඇති කණ්ඩාම මෙසේය.
- ජේසන් රෝයි (ENG)
- රෝහිත් ෂර්මා (IND) – (VC)
- කේන් විලියම්සන් (NZ) – (C)
- ජෝ රූට් (ENG)
- ශකිබ් අල් හසන් (BND)
- බෙන් ස්ටෝක්ස් (ENG)
- ඇලෙක්ස් කේරි (AUS) – (WK)
- මිචෙල් ස්ටාක් (AUS)
- ජොෆ්රා ආචර් (ENG)
- ලුකී ෆර්ගසන් (NZ)
- ජස්ප්‍රිට් බුම්රා (IND)
Related Articles
අර්ජුනගෙන් මාලිංගට ඇරයුමක්
ක්රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති හරීන්ද න්වයි
දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තයට තියුණු ජයක්
ශ‍්‍රී ලංකා ක්රිකට් ඉදිරි ගමනට T20 ලෝක කුසලානය දිනූ පුහුණුකරුගෙන් යෝජනා පහක්
නුවන් තුෂාර: බංග්ලාදේශ් තරග බිමේ අත්හදා බැලෙන "පොඩි මාලිංග"
ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී යම් වැරැද්දක් සිදු වී තිබෙන බව කුමාර ධර්මසේන පවසයි
ලෝක කුසලානය 2019 : ඇෆ්ගනිස්තානය පරදවා ඉන්දියාවට ලකුණු 11ක තියුණු ජයක්
චන්දික හතුරුසිංහ ඇතුළු 06ක් ඉවත් කිරීමේ සූදානමක්
