සමාව ගන්න මම වරදක් කරලා නෑ – රංජන් රාමනායක

භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය නාලිකාවකට (YouTUbe) කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද(17) අග්‍රාමාත්‍යවරයා හමු වී කරුණු පැහැදිලි කළේය.
ඒ රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කර ඇති බවට පලවූ වාර්තා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දී තිබීම හේතුවෙනි.
අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කර සිටියේ තමා මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු නොකිරීම හේතුවෙන් සමාව ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බවය.
Related Articles
උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ඇරඹේ
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ‍්‍රමදා...
'පොහොට්ටුව' ලකුණ වෙනස් කරන්නේ නැහැ - වාසුදේව නානායක්කාර
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි
සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි
