2015දී ණය ටි‍්‍රලියන 07යි… අද ටි‍්‍රලියන 13යි…
ණයක් ගන්නා විට සැලකිය යුතු කරුණු මොනවාද?
වර්තමාන ආණ්ඩුව අද වන විට ණය කළමනාකරණය අතින් ඉතාම අසාර්ථක තත්ත්වයට පත්ව තිබෙන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තව ටික දුරක් මෙසේ ගමන් කළහොත් නැවත ගොඩ ගැනීමට බැරි තැනට රට පත්ව තිබෙන බවයි.
ඉතා ඉක්මනින් මෙම තත්වය වෙනස් වුවහොත් සිදුවන්නේ ණය උගුලේ ඉතා ගැඹුරු ලෙස වැටීමට බවද ඔහු සඳහන් කරයි.
2014 අවසානයේ රුපියල් ටි‍්‍රලියන 07 ක් වූ ණය තොගය අද වන විට රුපියල් ටි‍්‍රලියන 13 දක්වා මෙම වසර පහක කාලය තුළදී වැඩි කරගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.
නැවත වතාවක් රට බේරා ගැනීමට නම් ණය කළමනාකරණය ඉතා හොඳින් සිදු කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.
Related Articles
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා
සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී
පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට විනය පියවර
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරාජයට
මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
