ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සමඟ එය රට පුරා ජයඝෝෂා නංවන දිනයක් බවට පත්වන බව, අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සමුළුව හෙට සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි පැවැත්විමට මේවන විට සියලු කටයුතු සුදානම් වෙමින් පවති.
හෙට පස්වරු 3ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි පැවැත්වෙන ජාතික මහ සමුළුවේදී ප්‍රකාශයට පත් කරන නායකයා මේ රටේ ඉදිරි ජනාධිපතිවරයා වනු ඇති බව එහිදී අදහස් දැක්වු කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.
Related Articles
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරවනීය තීන්දුවක් ගන්නවා - ජනපති
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි
අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
2015දී ණය ටි්රලියන 07යි... අද ටි්රලියන 13යි...
කුමාර වෙල්ගමට බදුල්ලේ පොහොට්ටු නායකත්වය අහිමි වෙයි
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
