ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 – ශාන් විජයලාල්

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන මස 5 වන දා තීරණය කරන බව ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, එදින පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී අදාළ තීරණය ගන්නා බව ය.
මේ අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ ද රැස්විණි.
Related Articles
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් - අනුර කුමාර
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි
පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට
ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. - හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක
අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට
