Author: Shehan Gunathilake
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි…
බන්ධනාගාර ගතව සිටිමින් මත්ද‍්‍රව්‍ය ජාවාරමේ නිරතවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් නැති බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහු මේ […]
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරාජයට
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාව අද (11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 27 කින් අද පරාජයට පත්වුණි. යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 119 […]
‘අන්තිමේ කූරගලට විදුලියත් නෑ.. .ඉරාජ්ට ෆේස්බුක් එකත් – විමල් වීරවංශ
කූරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය. මුලින් අනුමැතිය ලබා […]
බිලියන ගණනක් දුකට පත් කළ ඉන්දීයානු කණ්ඩායමේ අනපේක්ෂිත පරාජය
ඉන්දීය කණ්ඩායම නවසීලන්තය පරාජයට පත්කරමින් ඉතා පහසුවෙන් අවසන් මහා තරගයට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටි ලොව පුරා විසිරි සිටින දහස් සංඛ්‍යාත ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ සිහින එක ක්ෂණයකින් පුස්සක් බවට පත්කිරීමට […]
කවුද මේ නුවන් කුලසේකර? කුලේ ගැන නොදත් අය වෙනුවෙන්…
කලක් එක්දින තරගවල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ වැජඹුණු නුවන් කුලසේකර ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ ආකාරය සහ විස්සයි විස්ස ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට දිනා දීම තෙක් ඔහු ආ […]
ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කළ නවසීලන්තය අවසන් මහා තරගයට
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයෙන්, ඉන්දියාව පරදවමින්ව නසීලන්තය අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. ඉන්දීය කණ්ඩායම […]
හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට?
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර ධුරයෙන් චන්දික හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට පත් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙකු ප‍්‍රකාශ කර ඇති බව ලංකාසීනිව්ස් […]
ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ Facebook පිටුව
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතාගේ ලක්ෂ 11ක් පමණ රසිකයන් පිරිසක් සිටි ෆේස්බුක් පිටුව අක්‍රීය කර ඇත. ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන […]
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි – අධිකරණය කියයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් […]
විරාත් කෝලි ලොව වැඩිම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පළමු තැනට
ලෝක ප්‍රකට ‘ෆෝබ්ස්’ (Forbes) සඟරාව සෑම වසරකම ලොව ධනවත්ම පුද්ගලයන්, වැඩිම ආදායම් උපයන පුද්ගලයන් ආදීන් පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2019 වසරේ ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයන් පිළිබඳ […]










