කුසල් මෙන්ඩිස් ගැනතවදුරටත් විශ්වාසය තබනවා – කි‍්‍රකට් තේරීම් කමිටුව

ලෝක කුසලානයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අද […]

“නුවන් කුලසේකර, මංනම් දැකල නැහැ එයා සංචිතයකවත්. එයා තාම ඉන්නවද?” – තේරිම් කමිටු සභාපති

අද (08) දීන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර පිළිබඳ සිය අදහස් පල […]

‘‘මඩකලපුව සරසවිය, නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතුයි’’ – අමාත්‍ය පාඨලී චම්පික

හිස්බුල්ලා හදපු මඩකලපුව සරසවිය, රජයේ නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඔහු මෙම අදහස් පළ කර සිටියේ, පසුගියදා රුපියල් මිලියන […]

හතුරුසිංහ-ගුරුසිංහ යවනවා – ක‍්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කැමැත්තෙන් ඉවත් නොවන්නේ නම් පුහුණු කාර්ය මණ්ඩලය සඳහා ඔහුට ඉහළින් උපදේශකවරයකු පත් කිරීමට සිදුවන බව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පවසයි. එංගලන්තයේදී දැන් පැවැත්වෙන […]

අවසන් පූර්ව වටයට යන්නට තිබිය යුතු අත්‍යවශ්‍යම ගති ගුණාංගයක් ඔවුන් ළඟ තිබුණේ නැහැ – මහේල ජයවර්ධන

මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව ස්ථාවර විදියට දක්ෂතා දැක්වූවා කියලා 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසෙන්න. ඔවුන්ගේ මැදපෙළ දක්ෂතා අතරට පිවිසුණේ නැහැ වගේම ලසිත් මාලිංග හැරුණුකොට […]

නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට

නෙදර්ලන්ත තානාපතිනිය(Joanne Doorneward) පසුගිය සිකුරාදා (05) සන්ධ්‍යාවේ ටොරින්ටන් නිල නිවසේ සිට කොළඹ නගර සභාවට බයිසිකලය පැද්දාය. සාමාන්‍ය තානාපති සම්ප්‍රදාය අනුව තානාපති සේවය හෙවත් විදේශ රාජ්‍ය දූතයන් යනෙන විට තම රටේ […]

රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති

තමන් බලයේ සිටින තාක් රටට හානි දායක වන ආකාරෙයේ කිසිදු විදේශීය එකඟතාවයකට එළඹීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ රට වෙනුවෙන් එකට සිටිමු […]

“සංගාගේ වචන අපිව දිරිමත් කළා” – ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර්

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගවලට මුලින්ම සුදුසුකම් ලැබූ රට වන්නේත් ඕස්ට්‍රේලියාවයි. එසේම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කීරීමේ හැකියාවක් ඇති කණ්ඩායම් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙරමුණේ පසු වෙයි. දකුණු අප්‍රිකානු […]

චන්දික හතුරුසිංහ ඇතුළු 06ක් ඉවත් කිරීමේ සූදානමක්

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් […]