දීපාල් සූරියආරච්චි සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම යයි

දීපාල් සූරියආරච්චි සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම යයි සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ දීපාල් සූරියආරච්චි මහතා 2019 අගෝස්තු 05 දින සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරින් විශ්‍රාම ගොස් තිබේ. 2007 […]

ඩේල් ස්ටෙයින් ටෙස්ට් පිටියට සමුදෙයි

අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු දවාගත් සුපිරි අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක Dale Steyn ටෙස්ට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. මේ වන විට වයස අවු.36ක් වන Dale Steyn ටෙස්ට් තරංග 93 […]

මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් ලබා දීමට කළ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි

සුපිළිපන් ශ්‍රී ලංකාවකට මැතිවරණ අපේක්ෂකයින් සඳහා ආගමික නායකයින්ගෙන් නිර්දේශාවලියක් ඉදිරිපත් කිරීම අද පස්වරුවේ සිදු කර තිබේ. ඒ, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මූලිකත්වයෙනි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති මෙම […]

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය. අග‍්‍රාමාත්‍යවරයා කාරක සභාව හමුවට කැඳවා තිබුණේ, පස්වරු 6.00ට පමණ ය. […]

සහරාන් සමග අවි පුහුණුව ලැබූ 3 දෙනෙකු අත්අඩංගුවට

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලැබූ පුද්ගලයින් තිදෙනෙකු අම්පාර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මොහොඩ් සහරාන් සමග නුවරඑළිය ප්‍රදේශයේ පුහුණු කඳවුරකදී […]

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියෙන් හතුරුසිංහ ඉවතට

‍ශ්‍රී ලංකා හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ. චන්දික හතුරුසිංහ සහ […]

ඇමෙරිකාවේ වෙඩිතැබීම්: පැය 24ක් ඇතුළත සිදුවීම් දෙකක්

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ නම් නගරයේ සිදු කළ වෙඩි තැබීමකින් 20 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ. ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් එම සිදුවීම විස්තර කළේ “ටෙක්සාස් ඉතිහාසයේ බියකරුම […]

ICC නව එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉහළට

බංගලාදේශ තරඟාවලියේ අවසානයත් සමඟ නව එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇති අතර එහි ස්ථාන කිහිපයක් ඉහළට එන්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සමත් ව ඇත. එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 31 […]