Latest News Archives
මිනී මවුස්ට වසර 30ක් තිස්සේ හඬ කැවූ රසී ටේලර් මිය යයි
පුරා වසර 30කට අධික කාලයක් ඩිස්නි මිනී මවුස්ට හඬ කැවූ හඬ ශිල්පිනී රසි ටේලර් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 75 වන වියේ පසු වූ ඇය, ඇමරිකාවේ කැලිෆෝනියාහී දී ඉකුත් […]
ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානි Dan Coats සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
අමෙරිකානු ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඩෑන් කෝට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හැරයන, නවතම සාමාජිකයා ඔහු වනු ඇති බව සඳහන් වෙනවා. ජනාධිපති […]
සිංහයන් ඉදිරියේ බංග්ලාදේශයට දැවැන්ත පරාජයක්
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජයග්‍රහණය කළේ ය. මෙම තරගයේ ජයත් සමග සමස්ත තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වී හමාරයි. […]
පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන අගෝස්තු 06 වැනිදා සාක්ෂි ලබා දීමට නියමිත බව එම කාරක සභාවේ නියෝජිත පාර්ලිමේන්තු […]
“සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට” – රවී කරුණානායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සාකච්ඡා කර ඇති බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක (26) විදුලිබල අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට […]
Galaxy Fold: රුපියල් ලක්ෂ 3ක් වටින Samsung Smart Phone එක සැප්තැම්බරයේ එළි දකී
ලොව නැමිය හැකි තිරයක් සහිත ලොව පළමු Samsung ජංගම දුරකතනය ලබන සැප්තැම්බරයේ සිට පාරිභෝගිකයන් අතර පත් වන බව එම සමාගම සඳහන් කරනවා. මෙම දුරකතනය පසුගිය අප්‍රේල් මස එළි දැකීමට නියමිතව […]
දුලිමිණි අත්තනායක ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කෙරේ
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුලිමිණි අත්තනායක මෙනවිය ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කර ඇතැයි වාර්තා වෙනවා. මේ සඳහා තිලක් […]
“මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ” – ලසිත් මාලිංග
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ලසිත් මාලිංග ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පසුගියදා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුනා. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (26දා) පැවති පළමු එක්දින තරගයෙන් පසුව පැවති […]
Japanese state minister of defence visits Lankan naval ship
Japanese State Minister of Defence Kenji Harada who is currently in Sri Lanka on an official tour visited Sri Lanka Navy Ship (SLNS) ‘Gajabahu’ yesterday (26), the Navy said. On […]
අමතක නොවෙනා මතක මැද යෝකර් රජු එක්දින පිටියට සමුදෙයි!
ආර්. ප්‍රේමදාස පිටියට රැස්වූ දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ඇසට කඳුළක් එක් කරමින් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජූලි 26 එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේය. ඒ සිහිනයකටත් […]










