ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ

මෙරට යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහු හමුදාපති ධුරයට පත් කල බව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කළේය.
1984 වර්ෂයේදී ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස යුධ හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා එල්.ටි.ටි.ඊ ය සමග පැවති යුද්ධයේදී 58 වන බල සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කල ඔහු ඉකුත් ජනවාරි මාසයේ සිට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ කටයුතු කළේය.
Related Articles
පුදුමාතලන්හි සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සොයා ගැනේ
ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
සරසවි සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වූ STF සෙබළුන් නිදහස්
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්
පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි - රවී කරුණනායක
සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් - උදය ගම්මන්පිල
